නව නිපැයුම් ජයග්‍රහණ 2026 - සමස්ථ ලංකා මට්ටම

කැලණි  විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (YEA) මඟින් සංවිධානය කරන ලද BIZ MINDS 2026 නව නිපැයුම් සහ ව්‍යාපාරික සැලසුම් තරඟාවලියේ (Junior Category ) ජයග්‍රහණය ලබා ගැනීමට අප විදුහලේ නිර්මාණකරුවන් දෙදෙනෙක් වන M.G. ගිත්ම සස්මික,L.G.A.G.ආකේන් සමත් විය. 

2026-10-28

   Back

Forgot Your Password?